A/L BIOLOGY Theory 2023

සිද්ධාන්ත පන්තියකි. පළමුවර විභාගයට පෙනීසිටින සිසුන් සදහා පැවැත්වේ. පන්ති ගාස්තු ගෙවීම හා නිබන්දන ලබා ගැනීම පහත ආයතන හරහා සිදුකල හැකි අතර Online pay කරන් සිසුන්ට තැපැල් මගින්ද නිබන්දන ලබාගත හැක. ඒ සදහා Online pay කරන විට Delivery address එක නිවැරදිව ලබා දෙන්න ගාල්ල - සදර්න් රත්නපුර - තක්ෂිලා අම්බලංගොඩ - නවාරා බලංගොඩ - නාලන්දා කලුතර - සිප්සෙවන හොරණ - විදුල මතුගම - පැනෝලා

  • 4.7

Trailer video

Course Introductory Video

Please view this video before you purchase any course.

2200 LKR Per Month

Enroll Request Form

Please Register and Login to the Beezz.app for Enrollment