A/L BIOLOGY Revision 2021

2021 උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට වඩාත් ගැලපෙයි. නව නිර්දේශය අංගසම්පූර්ණව නොවැම්බර් 8 සිට සෑම ඉරිදාකම හවස 6.00 සිට සදුදා උදේ 8.00 දක්වා පමනක් Video එක නැරබිය හැක. (වෙනත් කිසිදු වෙලවක් ලබාගත නොහැකි බව කරුණාවෙන් සලකන්න.)

  • 4.8
  • Description | හැඳින්වීම

    2021 උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට වඩාත් ගැලපෙයි. නව නිර්දේශය අංගසම්පූර්ණව නොවැම්බර් 8 සිට සෑම ඉරිදාකම හවස 6.00 සිට සදුදා උදේ 8.00 දක්වා පමනක් Video එක නැරබිය හැක. (වෙනත් කිසිදු වෙලවක් ලබාගත නොහැකි බව කරුණාවෙන් සලකන්න.)

    What you will Learn | ඔබට ඉගෙනීමට ලැබෙන්නේ

    Requirements | අවශ්‍යතාවයන්

    පලමු මාසයේ Tute website එකෙන් බාගත යුතුයි. (එම මාසයට පන්ති ගස්තු ගෙවිමෙන් පසු) ඉන්පසු මාසයේ සිට Tute නිවසට ගෙන්වා ගැනීමට පෙර මාසයේ 25 දිනට පෙර පන්ති ගාස්තු ගෙවිය යුතුයි. Tute තැපැල් කරනුයේද 26 වන දිනයි. යම් මාසයක් සදහා පන්ති ගාස්තු ගෙවිය හැකි අවසන් දිනය එම මාසයේ 15 දායි. නමුත් ප්‍රමද වී පන්ති ගාස්තු ගෙවු විට ඊට පෙර සතිවල video නැරබිය නොහැක.එම සිසුන්ට Tute තැපැල් කරනුයේද 16 වන දිනයි. ඉදිරියෙන් දක්වා ඇති නිල් පැහැති Verify & Enroll Button එක Click කරන්න. පලමුව Your Mobile Number, Your Email Address එක Verify කරන්න. ඉන්පසු ලගදී ලබාගත් ඔබගේ Photo එකක් දමන්න. පසුව ජාතික හැදුනුම්පතේ දෙපැත්තේම Photo දමන්න. අවසානයට දක්වා ඇති ප්‍රශ්න දෙකට පිලිතුරු සපයන්න. කුමන හෝ තොරතුරක් වැරදි හෝ සාවද්‍ය වන්නෙ නම් දැනුවත් කිරීමකින් තොරව ඔබගේ ලියාපදිංචිය අවලංගු වන බව සලකන්න.

    Next Running Lessons | ඉදිරියට ක්‍රියාත්මක වන පාඩම්

    • @ 2020-11-01 - Paper Class 04 / Exam 01 (2021 R+P)
    • @ 2020-11-01 - Paper Class 05 (2021 R+P)
    • @ 2020-11-07 - Paper Class 06 (2021 R+P)
    • @ 2020-11-08 - Courses Introduction
  • Student feedback

    4.8
    Course Rating
    94 %
    00 %
    00 %
    00 %
    06 %

Trailer video

Course Introductory Video

Please view this video before you purchase any course.

2500 LKR Per Month

Enroll Request Form

Please Register and Login to the Beezz.app for Enrollment